මාස 06ක් තුළ පාතාලය මර්ධනයට සැලැස්මක්

විදෙස් ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ ප්‍රබල ගණයේ අපරාධකරුවන් තිදෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා සඳහන් කළේ ඉදිරි මාස 06ක කාලය තුළ පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඬපැවැත්වීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මේ අතර විවිධ අපරාධ ක්‍රියාකාරකම්වල නිරතවන අය සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලබා දී මහජනතාව වශයෙන් ඒ සඳහා සහාය දක්වන ලෙසයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන අයවලුන් මර්ධනයට පොලිසිය සමඟ සහසම්බන්ධ වී කටයුතු කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා අද (29) මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25