මාව දකිද්දි හැමෝම කියනවා මම කාජල් වගේ කියලා

රංගන ක්ෂේත්‍රයට නවක නිලියක් වශයෙන් පැමිණෙන ඩිලූෂි හංසිකා අද වෙද්දී රටේ ජනප්‍රිය නිලියක් බවට පත් වෙලා සිටිනවා.

මගේ චරිතය ගැන කියනවා නම් චෙනුලි කියන චරිතයට මම රංගනයෙන් දායක වෙන්නේ. මගේ අක්කා තරුමිණි. අක්කාගේ ජීවිතේට උදව් කරගෙන ඉන්න නංගි කෙනෙක් තමයි චෙනුලි කියන්නේ. ඒ වගේම කිසි කෙනෙකුට හිස නමන්නේ නැති අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. මේකේ සටන් කලාවත් එක්ක ගොඩක් වැඩ කරන්න තියෙන්නේ ඒ නිසා අපේ සටන් අධ්‍යක්ෂක වරයා වන මාස්ටර් ඔසඳ සමන් බණ්ඩාර තමයි අපේ ගුරුවරයා. ටෙලිනාට්‍ය පටන් ගන්න මාස කිහිපයකට පෙර සටන් පුහුණු වෙන්න පටන් ගත්තා. සටන් ජවනිකා තියන අවස්ථාවල ඊට කලින් ඒකට දින ගනනවාක් පුහුණු වෙනවා. මම පාසල් ගියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට, දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරනවා. ජාත්‍යන්තර අධ්‍යන විෂය ධාරාවෙන් උපාධිය හදාරන්නේ.

ඒ වගේම ධරණි කතාවේ මට චරිතය කරන්න ලොකු වෙනසක් වෙන්න අවශ්‍ය වුනේ නැහැ. චෙනුලි සහ මගේ චරිත දෙකම ටිකක් සමානයි. කලාවට වගේම ඉගනගන්නත් මම ගොඩක් ආස කෙනෙක්. ඉදිරියේදී මාස්ටර් ඩිග්රි එකක් දක්වා ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවා. කොහොමහරි හැම වැඩක්ම සමබරව කරගෙන යනවා. කලා ක්ෂේත්‍රයේ වුනත් ප්‍රවීන රංගන ශිල්පින් සමඟ වැඩ කරන්න ලැබීමත් ලොකු සතුටක්. අලුත් අත්දැකීම් රැසක්ම ජීවිතේට ගන්න පුලුවන්. මාව දකිද්දී හැමෝම නිතරම කියනවා හිනාවෙද්දි හරිම ලස්සනයි කියලා. කාජල්ට වගේ හිනාවක් තියෙන්නේ කියලා සමහරු කියනවා මට

  1. මට නම් පේන්නෙ අර පියුමි හංසමාලි වාගෙමයි . පොඩ්ඩක් පොත්ත සුදු නිසා ඔලුව උදුම්මා ගත් ගනිකාවක් වාගෙ . අනික ටෙකෙ නිලියන් කියන්නෙ අද ගනිකාවන් තමා; ටෙලෙ ඩ්‍රාම එකෙන් ගන්න සල්ලි මදි ජීවත් වෙන්න; ඉතින් මයිල් ගාල අරක පෙන්නාල ලොකු සල්ලි කාරයො ගාව බැක් සයිඩ් ෆ්‍රොන්ට් සයිඩ් කට ගැස්ම ඕරල් සෙක්ස් වලින් ත්මා හම්බ කරන්නෙ

  2. Atheteme pissude? Kajal Agarwal ge saha thamange photo dekak eke lage thiyela baluwoth penei thaman mone tharan wenasde kiyala? Thaman thaman hatiyete hitiyame kathede? Lage inne as pen nathi ayede? Dan inne niliyo banun ahanne thaman vihinmai. Sarange dinakshi pisume natenewa . Kiyadenne adere tharam. Nattiye aluth naluwa samege eke niliyo hasirenne kawdawath minhek dakela na wage .munte pisude meheme hasirenne? Athe daruwo wage ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42