මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතා පෙළපාලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙම විරෝධතා පෙළපාලිය හේතුවෙන් මේ වනවිට කොළඹ නෙළුම් පොකුණ දෙස සිට පුරහල දක්වා දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

?