මාලිංග ලියූ ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’ එළිදක්වයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්වන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලියූ කෘතියක් ඊයේ (20) දින එළිදක්වනු ලැබුවා.

‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’ ලෙස නම්කර ඇති මෙම කෘතිය මඟින් පන්දු යැවීම සම්බන්ධව කරුණු 21ක් පැහැදිලි කර තිබෙනවා.

ලසිත් මාලිංගගේ මෙම කෘතිය එළිදැක් වූ අවස්ථාවට හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

මෙම කෘතිය එළිදැක්වූ මෙම උත්සවය ‘විසි එකේ මන්තරේ’ ලෙස නම්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්