මාලිංග යලි ජාතික කණ්ඩායමට කැඳවයි

ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග යලි ජාතික කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඒ, එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයේ ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ග පුහුණුකරු ලෙසයි.

ලසිත් මාලිංග මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා.