මාලිංගගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 06 කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව්වන් අද සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 131ක්.එහිදී අගනා ඉනිමක් දියත් කළ පැතුම් නිස්සංක ලකුණු 39ක් රැස්කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුලත්. නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින්. පන්දු යැවීමේදී Obed McCoy කඩුලු 2ක් දවාගත් අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ සෙසු සියලු පන්දු යවන්නන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

මෙම තරගයෙන් පසු ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු වෙන ක්‍රීඩක ලසිත් මාලිංග තම සමාජ ජාල ගිණුමේ මෙවන් සටහනක් තබා තිබේ.

“ක්‍රිකට් යනු දිනද්දි හුරේ දාන. පරදිනකොට හු කියන . ක්‍රීඩකයන්ට වඩා බලන අයට හොදටම පුලුවන් එකම ක්‍රීඩාවයි..

ක්‍රීඩාවක් විදියට බලන්න උත්සාහ කරන්න . මේ ගොඩක් අය හිතන් ඉන්නෙ. ඔයාලගෙ බදු මුදල් වලින් කියල මෙයාලට සල්ලි ගෙවන්නෙ . ඒක 100% වැරදි මතයක් . ඔයාලගෙ සල්ලි රැපියලකවත් . නැ මෙයාල ගේන මුදලින් 20% විතරයි අනිත් ඔක්කොම දෙන්නෙ ක්‍රීඩාව දියුණුවට . ඒ ආයෝජනය අපේ වැඩක් නෙමෙයි .

මෙක බැලුවම ගොඩක් දේවල් වැටහෙයි . මොකද ඔයාල වගේම ඒයාලත් බලන්නෙ දිනන්න..”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09