මාලඹේ පොලිසිය තුළ තුවක්කුවක් පත්තු වෙයි – නිලධාරියෙකුට තුවාල

මාලඹේ පොලිසි ස්ථානය තුළ ගිනි අවියක් පත්තු වී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරියා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.