මාරුවට ඇඳුම් ඇඳ හැමෝටම කොවිඩ් හැදුනු හැටි

හෝමාගම දියගම මල්ශාලාවක කළමනාකරු ඇතුළු හත් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.

මීට දින කීපයකට පෙර මෙම මල්ශාලාවේ කළමනාකාරවරයාට සහ රියදුරුට කොරෝනා ආසාදනය වී තිබූ අතර පසුව ඔවුන්ගෙන් ආශ්‍රිතයින් ඉලක්ක කරගනිමින් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී එම මල්ශාලාවේම සේවය කළ තවත් සේවකයින් පස්දෙනකුට වෛරසය ආසාදනය වී තිබූ බව වාර්තා වනවා.

මෙම මල්ශාලාවේ සේවකයින් සියලු දෙනා එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිතා කරමින් දෛනිකව අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරියට එරෙහිව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14