මාර්ගයක් ගිලා බැසීමෙන් රිය අනතුරක්

මාර්ගයක් ගිලා බැසීම හේතුවෙන් රිය අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (16) රාත්‍රියේ දී වැලිගම – උඩුකාව චාලි මවුන්ට් කර්මාන්ත පුරයේ දී යි.

අනතුරට ලක් ව ඇත්තේ කන්ටේනර් රථයක් බවත් පැවසෙනවා.

අනතුරින් කිසිවෙකුට හානි සිදු ව නැති අතර, මෙම කන්ටේනරය කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවකට නිෂ්පාදිත භාණ්ඩ නැව්ගත කිරීම සඳහා රැගෙන යමින් සිටියදියි මෙකී අනතුර සිදු ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14