spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාතලේ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

මාතලේ ප්‍රදේශ කිහිපයකට හෙට (29) උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

කිවුල ඔය පහළ ප්‍රදේශය සහ කිවුල හීල්ස් ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?