spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාතරදී, දුම්රියට ගෙල තබා තරුණයෙකු සියදිවි හානිකර ගනී

මාතර කාලිදාස පාර දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියට ගෙල තබා තරුණයෙකු සිය දිවි හානිකරගෙන තිබෙනවා.

මහනුවර සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ දුම්රියට මෙම තරුණයා ගෙල තබා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගිය තරුණයාගේ මෘත ශරීරය මේවන විට මාතර දුම්රිය ස්ථානයේ තබා ඇති අතර එය මාතර රෝහලට යොමු කිරීමට නියමිතයි.

ඔහුගේ අනන්‍යතාවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

1
2
3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?