මහ රෑ රේස් පැද්ද තරුණයින් දෙදෙනා මුහුණට මුහුණ ගැටී ජීවිතක්ෂයට

කළුතර – බණ්ඩාරගම මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොවුන් ඊයේ (18) රාත්‍රියේ තරගයට යතුරුපැදි ධාවනයකරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි මොරොන්තුඩුව පොලිසිය පැවසුවේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය සහ දෙල්දූව ප්‍රදේශයේ පදිංචිව සිටී යසිරු සම්පත් ප්‍රනාන්දු සහ සන්දේශ්‍ සුලෝචන පියරත්න නමැති 18 හැවිරිදි විය පසු වූ තරුණයන් දෙදෙනෙක්.

අධික වේගයෙන් ගමන් ගත් මෙම තරුණයන් දෙදෙනාගේ යතුරුපැදි මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය තරුණයන් දෙදෙනා සමඟ එම අවස්ථාවේ යතුරුපැදි ධාවනයේ යෙදී සිටි අනෙක් තරුණයන් අනතුර සිදුවූ පසු එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41