මහ මැතිවරණයෙන් පසු UNP මහලේකම් තනතුරට තලතා (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුව මුණගැසීමට පවා යෑමට අවස්ථාව ලබානොදුන් පුද්ගලයෙක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.

අද (09) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය විනාශ කරන එවැනි පුද්ගලන් පාර්ලිමේන්තුවට යවනවා ද නැද්ද යන්න පිළිබඳව ඡන්දදායකින් තීරණය කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසුවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාළ මහා මැතිවරණයෙන් පසු පත්වනු ඇති බව ද ඔහු මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18