Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මහ බැංකු අධිපති පුටුවට එන නන්දලාල් වීරසිංහ දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමට නියමිත ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබේ.