මහ බැංකු අධිපතිගෙන් වාණිජ බැංකුවලට දැනුම් දීමක්

ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට සමගාමීව ණය පොලී අනුපාත අඩු කරන ලෙස මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා බැංකු සංගමයට ලිපියක් යවමින් නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා ඇත්තේ ණය පොලී අනුපාතික ප්‍රමාණවත් ලෙස අඩු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසටයි.

පොලී අනුපාත ප්‍රමාණවත් ලෙස සහ කඩිනමින් අඩු නොකළහොත් පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

පසුගිය මාස දෙක තුළ මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත සැලකිය යුතු ලෙස අඩු කළද, ඊට අනුකූලව ණය පොලී අනුපාත අඩු කිරීමට බැංකු පසුබට වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55