මහේල ජයවර්ධන විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරට

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන, එංගලන්තයේ ජැනට් බ්‍රිට්න්, දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරට ඇතුළත් කරයි.