මහේලට නව තනතුරක්

ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකාර තනතුරට පත්කර තිබෙනවා.