මහීෂ් තීක්ෂණ දකුණු අප්‍රිකා 20-20 ලීගයට

පළමු වරට පැවැත්වෙන දකුණු අප්‍රිකා ලීග් 20-20 තරගාවලියට සහභාගීවන ජොහැන්නස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ගිවිසුම්ගතවී තිබෙනවා.

ඒ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක මුදලකටයි.

එය ශ්‍රී ලංකා රුපියල් වලින් හත්කෝටි විසිහයලක්ෂයකට ආසන්නයි.

දකුණු අප්‍රිකා ක්‍රීඩක ෆෆ් ඩුප්ලෙසීස් ජොහැන්නස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරනවා.

මෙම කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකාරුවන්ම වීම විශේෂත්වයක්.

Johannesburg CSK franchise signed

Faf Du Plessis : $375,000
Moeen Ali : $400,000
M Theekshana : $200,000
Romario Shepard : $175,000
Gerald Coetzee : $50,000

Faf Du Plessis will be the captain and Stephen Fleming will be the coach



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33