මහීෂ් තීක්ෂණට IPL වෙන්දේසියේ දී කෝටි 4.40ක ලංසු මුදලක්

2025 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණව මිල දී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කළා.

මෙවර වෙන්දේසියේ දී රාජස්ථාන් කණ්ඩායම විසින් ඔහුට තැබූ ලංසු මුදල ඉන්දීය රුපියල් කෝටි 4.40ක්.

මහීෂ් තීක්ෂණ මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු වෙනුවෙන් ලංසු තැබීමට චෙන්නායි පිළ ඉදිරිපත් නොවීම ද විශේෂත්වයක්.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවියට ඉදිරිපත් කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට මහීෂ් තීක්ෂණ පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40