මහින්දව පපුවේ තියාගෙන සිටි තරුණයා

අද දිනයෙ දී මහින්දව රැක ගැනීමේ අරමුණින් අරලිය ගහ මැඳුර වැටලූ ජනතාව අතුරින් විශේෂයෙන් අවධානය යොමු වූ තරුණයෙක් සිටියා.ඔහු තම පපුවේ මහින්දගේ රුව සටහන් කර තිබුනා.එම මහින්දගේ ටැටූ ( පච්චය ) සටහන පෙන්වමින් ඔහු මහින්දව ඉවත් නොකර සිටියයුතු බව කියමින් විරෝධතාවයේ නිරත වනු කැමරා කාචයේ මෙසේ සටහන් වී තිබුණා.