මහින්දගෙන් වන්දි ඉල්ලූ වටගලගේ පැමිණිල්ල අධිකරණයේදී කැඳවයි

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් කොළඹ ප්‍රසිද්ධ නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගත්තා යැයි පවසමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබාදුන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයක් වන මහින්ද පතිරණට එරෙහිව, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් කඩුවෙල දිසා අධිකරණයේ දී රුපියල් බිලියන දහයක් වන්දි ඉල්ලා පැමිණිල්ලක් ගොනු කරන ලදි.

පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා ගොනු කරන ලද මෙම පැමිණිල්ලට අනුව අධිකරණය විසින් අද (24) දිනයේ දී, දෙපාර්ශවයම පළමුවරට කැඳවන ලැබුවා.

නඩුව යළි ජූලි මස 03 වැනිදා කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
13
+1
3
+1
0
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted