මහා විහාරයේ කැණීම් කිරීමට බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ සහාය ?

මහා විහාරයේ කැණීම් කටයුතු බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලය සමග එක්ව ආරම්භ කිරීමට සාකච්ඡා කරමින් සිටින බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදී කර්තෘ සැමරුම් උත්සවයට එක්වෙමින්, ජනාධිපතිවරයා සඳහන් කළේ, අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය එකට මුණ ගැසෙන සන්ධිස්ථානයක බවයි.

‍ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර ආදී කර්තෘ සැමරුම් උත්සවය ඊයේ පස්වරුවේ පැවැත්වුණේ, සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති වැඩබලන උත්තරීතර මහානායක, අතිපූජ්‍ය කරගොඩ, උයන්ගොඩ, මෛත්‍රී මූර්ති මහානාහිමියන් සැමරුම් උත්සවයේ මුලසුන හොබවනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙම අවස්ථාවට එක්වුණා.

අමරපුර මහා නිකාය නියෝජනය කරන පාර්ශ්ව 22 හි සියලුම මහානායක හිමිවරුන්ට උපහාර පුද කිරීම, මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23