spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහාචාර්ය චරිත හේරත් යළි කෝප් කමිටුවට

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ එම සාමාජිකත්වයට මහාචාර්ය චරිත හේරත් පත්කර තිබෙනවා.

අද (18) දිනයේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කරමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?