මහරගම – පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.
වාහන අලංකරණය සිදුකරන ස්ථානයක මෙම හදිසි ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් අදාළ ස්ථානයට යොමුකර තිබෙනවා.

?