මහජන බැංකුව මහජනතාවට විවෘතයි

මහජන බැංකුවේ ශාඛා හා අනෙකුත් සේවා අද දිනයේ සාමාන්‍ය පරිදි මහජනතාවට විවෘතව තැබෙන බව එම බැංකුවේ කළමණාකාරීත්වය පවසනවා.

වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතා පවසන්නේ මහජන බැංකුවේ ශාඛා 340 න් 272 ක් පුර්ණ ලෙස ගනුදෙනු කරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන බවයි.