spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑමට ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රට පුරා මහජන සාමය ආරක්ෂා කරන ලෙස ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, 40 වන අධිකාරය වූ මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවයි.

ඊට අදාළව 12 වැනි වගන්තියෙන් ජනාධිපති බලතල අනුව පළමු වැනි උපලේඛනය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හා ගුවන් හමුදාවට බලය පවරා තිබෙනවා.

අදාල ගැසට් නිවේදනය පහතින්..

2 6
3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?