මවගේ ජීවිතය ජීවමාන අපායක් කළ නීතීඥ පුතා අත්අඩංගුවට (වීඩියෝ)

73 හැවිරිදි කාන්තාවකට ඇයගේම ජීවිතය ජීවමාන අපායක් බවට පත් කළ නීතීඥ පුතෙකු අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ කාන්තාවට ඇයගේ පුතා, ලේලිය සහ ඇගේ මුනුපුරා විසින් අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඇති බවයි.

නීතිඥ පුතා විසින්ම තම මවගේ කාමරයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබූ සාක්ෂි ඔස්සේ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

සිය පුතා, ලේලිය සහ මුනුපුරා විසින් කලක සිට අදාළ කාන්තාවට පහර දෙමින් වධහිංසා පමුණුවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පහරදීම් සම්බන්ධයෙන් දිනක් අදාල කාන්තාවගේ දියණියට පවසා ඇති අතර, කාමරයේ තිබූ සී.සී.ටී.වී. කැමරාවේ දර්ශන ලබාගැනීමට සමත් වූ ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

එම සාක්ෂි අනුව සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පන්ජාබ් පොලිසිය පවසන්නේ.

දෙමාපියන්ගේ සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ නඩත්තුව සහ සුබසාධන පනතේ 24 වැනි වගන්තිය යටතේ සැකකරුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20