මවකගේ සහ කුඩා දරුවෙකුගේ සිරුරු නිවසකින් හමුවෙයි

ඇලපාත කෙහෙල්ඕවිටගම ප්‍රදේශයේ වතු නිවාසයක තිබී මවකගේ සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි එක්දරු මවක් සහ අවුරුදු දෙකක කුඩා පිරිමි දරුවෙක්.

ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි අද පස්වරුවේ මෙම සිරුරු සොයාගෙන ඇත්තේ.

පොලිසිය සැක කරන්නේ මෙම කාන්තාව තම දරුවා ඝාතනය කර පසුව සියදිවි නසාගෙන ඇති බවටයි.

මෙම කාන්තාවගේ සැමියා මීට දින කිහිපයකට පෙර නිවසින් පිටව ගොස් ඇති බවට ද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුරු රත්නපුර රෝහලට යොමුකර ඇතැයි සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ඇලපාත පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25