මල්වතුහිරිපිටියේ දී හිමිනමකට වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප)

මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තබා පළාගොස් ඇති බව මල්වතුහිරිපිටිය පොලිසිය පවසනවා.

වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

හොන්ඩා වර්ගයේ (CAO-5345) දම් පැහැති මෝටර් රථයකින් විහාරස්ථානය පැමිණි වෙඩික්කරුවන් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

මෙම වෙඩික්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි සඳහන් කරමින්, මත්ද්‍රව්‍ය ඇත්දැයි හිමිනමව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

1 5
2 5
3 5
4 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32