මල්ලිව බලන්න CID ආ නාමල් මාධ්‍යය කී කතාව (වීඩියෝ)

දේශපාලන අවශ්‍යතා මත නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය දරණ උත්සාහය පාතාලය මර්ධන කිරීමටත් යෙදවුවහොත් එය ඉතා වටිනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන සිටින මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සහෝදරයා වන යෝෂිත රාජපක්ෂ බැලීමට එම දෙපාර්තමේන්තුවට අද (25) පස්වරුවේ පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර පොලිසිය කොළඹ සිට තංගල්ලට පැමිණ ආරක්ෂාව සහිතව කොළඹට රැගෙන විත් කටඋත්තර ලබාගැනීම පිළිබඳව ස්තූතිවන්ත වන බවයි මන්ත්‍රීවරයා මෙහිදී මාධ්‍යට වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

  1. මේ ගොබ්බ මාධ්‍ය වේදියෝ අහන ප්‍රශ්න කල කිරෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුලුන වන මාධ්‍ය මීට වඩා සක්‍රීය විය යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14