මරදාන ඩීන්ස් පාර සහ ඒ ආශ්‍රිත අතුරු මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය මතුවී ඇති බවයි.

?