මරදානේ වාහන තදබදයක්

වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.