මනූෂගේ සොහොයුරු තිසරට ඇප

පසුගිය දා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සොහොයුරෙකු වන තිසර නානායක්කාර මහතා අද (17) ඇප මත නිදහස් කෙරුණා.

අද පෙරවරුවේ යළිත් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය නියෝග කළේ සැකකරුව රුපියල් ලක්ෂ 100ක් බැගින් වූ ශරීර ඇප 04ක් මත නිදහස් කරන ලෙසයි.

නැවත පෙබරවාරි මස මස 21 වැනි දින ඔහු ව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියම කෙරුණා.

එමෙන්ම සෙසු බන්ධනාගාර කිහිපයක ඔහුට විරුද්ධව නඩු කිහිපයක් ඇති බැවින් අද නැවත ඔහු බන්ධනාගාරගත කරනු ලැබුවා.

පසුගිය රජය සමයේ ෆින්ලන්තයේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් ඔහු විසින් වංචා කර ඇති බවටයි පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56