මන්නාරම වෙරළ තීරයේ දැඩිව නරක් වී ගිය අභිරහස් මළසිරුරක්

මන්නාරම තාල්වුපාඩු මුහුදු තීරයේ තිබී බොහෝ සෙයින් නරක් වූ මළ සිරුරක් තිබී ඊයේ (25) සවස තිබී සොයා ගත් බවට මන්නාරම් පොලීසිය පැවසීය.

තාල්වුපාඩු ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් අදාල මළ සිරුර දැක ඒ පිළිබඳව මන්නාරම් පොලීසියට දැනුම් දෙන ලදි.

අනතුරුව මන්නාරම් පොලීසිය අදාල ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී මළ සිරුර ඇට සැකිල්ලක් වන තරමටම නරක් වී තිබූ හෙයින් මිය ගොස් ඇත්තේ කවුරුන්දැයි යන්න හඳුනාගැනීමට නොහැකි වී ඇත.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් මන්නාරම් මහරෝහලේ තැන්පත් කොට අති අතර මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10