මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ මෝටර් රථයේ ටයර් කපයි

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය තුළ නවතා තිබූ තම මෝටර් රථයේ රෝද දෙකක ටයර් දෙකක් කපා දමා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි පවසනවා. ඊයේ රාත්‍රියේ සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් මිරිහාන පොලීසිය දැනුවත් කළ බවයි ඔහු කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:51
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:27
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
01:09
Video thumbnail
අම්මා CID එකේ - දවස් 7ක් මදි වෙලා දැන්
00:33
Video thumbnail
තමුසෙනේ පි#සා ඕයි - දිවුලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් - පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා යකා නටයි..
15:49
Video thumbnail
සක්#ලි ආණ්ඩුව, අනුරට ## දෙනවා - රෙද්ද උස්සගෙන දුන්නනේ
10:41
Video thumbnail
අනවසර ගොඩනැගිලි නිසා බලන්ගොඩ න. සභාව උණුසුම් - මාලිමාවේ අයගේ අනුග්‍රහයෙන් කරපු දෙයක් ?
09:48
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12