මන්ත්‍රී රෝහණ බණ්ඩාරට නිර්නාමික ලිපි මගින් මරණ තර්ජන

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාට මරණ තර්ජන එල්ල කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

මන්ත්‍රීවරයා පැවසුවේ, තමන් හට නිර්නාමික ලිපි මගින් අදාළ මරණ තර්ජන සිදු කළ බවයි.

එම ලිපිවල සඳහන් වන්නේ; මැදවච්චිය හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභා පිහිටුවා අවසන් බවත්, වෙන යම් කිසි දෙයක් සිදු කිරීමට හෝ බලය ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසත්, එසේ කළහොත් අවසානයේ මරණය අත්වන බවත් දැක්වෙන බවයි.

ජාතික ජන බලවේගය පක්ෂයේ කණ්ඩායමක් විසින් තමන් හට මෙලෙස මරණ තර්ජන ඇතුළත් ලිපි යොමු කරන්නට ඇති බවට රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා සැකපළ කරනවා.

අදාළ සිදුවීම ගැන අනුරාධපුර පොලිසියට අද (15) මන්ත්‍රීවරයා විසින් පැමිණිල්ලක් ද ගොනු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08