මන්ත්‍රී චාමර ආයෙත් ඇතුළට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා මැයි මස 19 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධානාගාරගත කිරිමට නියෝග කර තිබෙනවා.