කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට ආසන්න පිරිසකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව අවවාද ලිපි යවා තිබෙනවා.
සෑම මන්ත්‍රීවරයකුම වත්කම් බැරකම් පනත අනුව සෑම වසරකම මාර්තු 31 වන දිනට පැවතුණු සියලුම වත්කම් පිළිබඳ විස්තර, ජුනි මස 30 වැනි දිනට පෙර කතානායකවරයාට භාරදිය යුතුයි.
කෙසේ නමුත් නියමිත කාලයේදී මෙම වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදීම හේතුවෙන්, කතානායකවරයා විසින් අදාළ මන්ත්‍රීවරුන්ට අවවාද ලිපි යවා තිබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
10
+1
+1
1
+1
2
+1
1















