මත් වෙමින් උපන් දිනය සැමරූ ටෙලි නිළි පබසරා

ටෙලි නාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබෙන පබසරා මධුෂානිව බොහෝ දෙනෙක් දන්නේ රූපයෙනුයි. නම කියූ සැණින් ඇයව හඳුනා ගන්න අය අඩුයි. පබසාරගේ උපන් දිනය යෙදී තිබෙන්නේ අද දිනයේදීයි.

ඇය ඒ වෙනුවෙන් ඡායාරූප කිහිපයක් ගෙන තිබෙනවා.

එය පහතින්.