මත් කුඩු දී ගේ පේන්ට් කර ගත් පොළිස් ලොක්කා

කොළඹ ප්‍රධාන පොලිස් කොට්ඨාසයක සහකාර පොලිස් අධිකාරීවරයෙකු නිල බලය පෙන්වා කොළඹ නගරයේ ප්‍රධාන පොලීසියකින් හෙරොයින් ග්‍රෑම් විස්සකට ආසන්න ප්‍රමානයක් ගතවූ මාසයක කාලය තුල ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.

කොළඹ නගරයේ ප්‍රධානතම පොලිස් ස්ථාන තුනක් අධීක්ශනය කරන මේ උසස් නිළධාරියා මෙම කොට්ඨාසයේ රාජකාරි සදහා පත්ව පැමිණියේ මීට මාස හතකට පෙරය.

මෙම නිලධාරියාගේ නිවසෙයි මෙම මස 10 වැනිදා විවාහ මංගල්‍යක් පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් කඩුවෙල වැලිවිට පිහිටි ඔහුගේ නිවාසේ තීන්ත ආලේපය සහ අලුත්වැඩියා කටයුතු මේ දිනවල කරමින් පවතී.
එහි වැඩ කිරීම සදහා කොළඹ ප්‍රධානම පොලිස් බල ප්‍රදේශයක සිටින මත්ද්‍රව‍ය චෝදනා වලට ලක්ව ස්සිටින මත් කුඩු ලෝලීන් කිහිපදෙනෙකු සම්බන්ද කර දී ඇත්තේ තමා යටතේ සිටින පොලිසියක නිළධාරියෙකු විසින්.
මෙම කටයුත්තට පැමිනෙන මත් ලෝලීන්ට වැටුප් ආහාර නිසිවක් නොදී ඒ වෙනුවට මෙම නිලධාරියා විසින් පානයට අවශ්‍ය හෙරොයින් මෙම උසස් නිළධාරියා විසින් ලබා දී ඇති අතර මසක පමන කාලයක් මෙම ස්ථානයේ නිළධාරීන් විසින් අතඩංගුවට ගත්මත් කුඩු මෙම උසස් නිළධාරියා විසින් ඉල්ලා ගන්නා බව අපට ආරංචි මාර්ග විසින් වාර්ථා විය.ඔහු මෙම ස්ථානයේ අනෙකුත් නිළධාරීන්ට මේ නිසා හිසරදයක්ව ඇති බවත් අපට දැනගන්නට ලැබුනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16