Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ චීවරධාරීන් පිරිස අධිකරණයට රැගෙන එයි

තායිලන්තයේ සිට මෙරටට කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධියට සම්බන්ධ චීවරධාරීන් 23 දෙනා අද (12) පෙරවරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.