මත්කුඩු සමඟ කාන්තාවක් ඇතුළු 28 දෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

සංචරණ සීමා පනවා තිබියදී හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 28 දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සමඟ අනුරාධපුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයෙන් වැඩිම ප්‍රමාණය වන ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 125ක් අදාළ කාන්තාව සන්තකයේ තිබූ බවයි වැටලීම සිදුකළ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ. ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර මීට පෙර මත්කුඩු සමඟ පොලීසියට හසුවී අධිකරණයෙන් දඩුවම් ලැබූවන් ද සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56