මට රාජ යෝග තියෙනවා.. මට ජනාධිපති වෙන්නත් පුළුවන්

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී තමා විශාල දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙක් හෙයින් තමාට ද ජනාධිපති වීමට අවස්ථාවක් ඇති බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

2015 තමා ලැබූ දේශපාලන පසුබෑම පන්නරයක් කර ගනිමින් තමන් තම දේශපාලන ගමන දියත් කරන බව අත්තනායක මහතා සදහන් කරයි.

තමා තරයේ ජෝතිෂ්‍ය විශ්වාස කරන බව සඳහන් කරන තිස්ස අත්තනායක මහතා තමාගේ කේන්ද්‍රයේ රාජ යෝග ඇති බවද සඳහන් කලේය.

එමෙන්ම හේෂා විතාන සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ හැසිරීමට හේතුව ඔවුන්ට දේශපාලන අත්දැකීම් නොමැති වීම බව ද තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

  1. මෙ යකාට කිසිම දිනක ආසනයක චන්දයෙන් දිනන්න බැරි එකෙක් . හෙමදාම ජාතික ලැයිස්තුවෙන් ආපු එකා; එජාපය පාව දීල ඇමති කමක් ගන්න රාජපක්ෂ රජයට අධෝ මාර්ගය දීපු එකා. මූ ඒ පැත්තට ගිය ගමන් රාජපක්ෂලත් බන්කොලොත් උනා, ඒ කියන්නෙ මූ ඉන්න පක්ෂයක් කිසි දිනක දිනන්නෙ නැහෙ . රාජයොග ඇති පින් බත් කන්න. පින් මන්ත්‍රී දූරයක් අරන් . ජනතා සල්ලි වලින් පින් බත් බුදින්න ; ජනපති සිහින පමනයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14