“මට කොවිඩ්. මේක සුළුවෙන් හිතන්න එපා” ජනප්‍රිය රංගන ශිල්පී අශාන් ඩයස් කියූ සංවේදී කතාව

මේ වන විට මෙරට රංගන ශිල්පීන් කිහිප දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට දින කිහිපයකට පෙර කොරෝනා ආසාදනය වී ශලනි තාරකා සහ නයන තාරා වික්‍රමාරච්චි  සුවය ලබා තිබෙනවා. මේ වන විටත් ප්‍රතිකාර ලබමින් රට රංගන ශිල්පීන් කිහිප දෙනෙක් සිටිනවා.

එමෙන්ම  මෙරට සිනමා මෙන්ම ටෙලි නාට්‍ය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නමක් හිමිකරගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ මෙන්ම  නිවේදකයෙකු වන අශාන් ඩයස් ටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු අද දිනයේ  සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ තමාට covid වෛරසය ආසාදනය වී ඇති බවත් ඊයේ දිනයේ කොවිඩ් වැලදී සිටියදී  ව්‍යායාම කිරීම මගින් ඔහුගේ තත්වය තවත් පතළ වූ බවයි. 

කෙසේ වුවද  ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්වය එතරම් බරපතළ නොවන බවත් ප්‍රකාශ කර සිටී අශාන් ඩයස් රෝහල්වලින් ඔහුට නිර්දේශ කර ඇති ඖෂධ සහ ඔහු සිදු කරන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔහුගේ ප්‍රේක්ෂකයින් දැනුවත් කරනු ලැබුවා. එමෙන්ම මෙම වෛරසයේ ඇති දැඩි භයානක තත්ත්වය පිළිබඳව බොහෝ ඔහු දැඩිව අවධාරණය කරනු ලැබුවා 

 ඔහු ගේ වීඩියෝව පහතින් නරඹන්න

https://youtu.be/USX5ivuav-w


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40