මගේ පවුලේ අය, සෙසු හැමෝම ආර්ථික අර්බුදයක, – මට දුකයි – ඉන්දියාවේ සිට යොහනි දුක් වෙයි

මේවන විට ශ්‍රී ලංකාවේ මුහුණ පා ඇති අර්ථික අර්බුදය තමා ඉන්දියාවේ සිටියදී හදවත කම්පා කරවන බව ජනප්‍රිය ගායිකා යොහනි ද සිල්වා ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ සිට ඇය පවසා ඇත්තේ අර්බුදයෙන් පසු නැවත ගොඩනැගීමට ඇති එකම මාර්ගය බලාපොරොත්තුව බවයි.

යොහානි ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවියට පවසා ඇත්තේ අර්බුදයෙන් පසු නැවත ගොඩනැගීමට ඇති එකම මාර්ගය බලාපොරොත්තුව බවයි.

ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ, තම පවුලේ අය අර්බුදයට මුහුණ දෙන විට ඔවුන් සමඟ නොසිටීම ගැන ඇයට වරදකාරි හැඟීමක් දැනෙන්නේ දැයි ඇසූ විට ඇය පවසා ඇත්තේ යොහනි ප්‍රකාශ කර ඇත්තේ “මට වරදකාරි හැඟීමක් දැනුනේ නැහැ, මම එහි නොමැතිකම ගැන මට කණගාටුයි. ගොඩක් අය ඉන්නවා, මට හැමෝම ඉන්දියාවට ගේන්න බැහැ, නමුත් මගේ සංගීතය ඔවුන් වෙත ළඟා වෙයි” යනුවෙනි.

“ඇත්ත වශයෙන්ම එය හද කම්පා කරවන සුළුයි. මගේ පවුල, මගේ දෙමාපියන්, මගේ කණ්ඩායම හැමෝම ආර්ථික අර්බුදය සමඟ ඉන්නවා, මම මුම්බායිවල ඉන්නවා, මම ඔවුන් සමඟ නැහැ. එය හද කම්පා කරවන සුළුය. නමුත් එකම මාර්ගය එයට මුහුණ දී ඉදිරියට යාමයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32