මගේ දුවට ඕනා විදියට තමා මම විලාසිතා කරන්නේ

එදා මෙදා තුර මෙරට ප්‍රේක්ෂක ජනයා අතර ජනප්‍රියත්වය නොඅඩුව දිනාගැනීමට සමත් වූ චන්දන ශිල්පිනියන් අතර අපි කවුරුත් ආදරය කරන සොඳුරු රංගන ශිල්පිනියක් වශයෙන් සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය හඳුන්වන්නට පුළුවන්.

වෙනස්ම ආකාරයේ විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණි ඒ සොඳුරු චරිතය මෙරට හදවත් තුළ අදටත් ආදරණීය චරිතයක් බවට පත් වී සිටිනවා.

2017 වසරේදී හොඳම නිළියට හිමි ජනාධිපති සම්මානය පවා දිනා ගැනීමට සමත් වූ ඒ සොඳුරු කලාකාරිනිය මෙරට ප්‍රේක්ෂකයා හමුවේ වඩාත් ජනප්‍රිය විනෝදාත්මක චරිතයක් බවට පත්වුණේ යස් බොස් ටෙලි නාට්‍යයේ රොෂිනිගේ චරිතය තුළිනි.

විජය නන්දසිරි මහතා ලකී ඩයස් මහතා ඇතුළු කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් සුන්දර ලෙස ගලා ගියේ එහෙම ටෙලි නාට්‍යය මෙරට රසික රසිකාවියන් බොහෝ පිරිසක් නැරඹූ කතා මාලාවක් වුණා.

මේ දිනවල ද සිරස නාලිකාවේ එම කතා මාලාව නැවත විකාශනය සිදු කරනු ලබනවා . ආදරණීය මවක් වශයෙන් කටයුතු කරන සෙමිනි ඉද්දමල්ගොඩ මහත්මිය එදා වගේම අදටත් ඇයගේ සුන්දරත්වය ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබන කලාකාරිනියක් වනවා.

අද වන විට ආදරණීය දියණියකගේ මවක් වුවත් තමන්ගේ සුන්දරත්වය පිළිබඳ ඇය වඩාත් සැලකිලිමත් වනවා. තමන් මෙන්ම ඇය රංගන ශිල්පිනියක් වීම සම්බන්ධයෙන් සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය කැමැත්තක් දක් වන්නේ නැහැ.

ඊට හේතුව වන්නේ ඇයගේ දියණිය කාගෙවත් වැරදියි ඇහැකට ලක් වෙනවට ඇති අකමැත්ත නිසයි. සැබැවින්ම සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය එදා අප දුටු සේම අටදත් සුන්දර කාන්තාවකි.

තමන්ගේ සුන්දරත්වය පවත්වාගෙන යාමට විවිධ විලාසිතා සිදු කිරීමේදී ඒ සඳහා ඇයට උදව් වෙන්නේ තමන්ගේ දියණිය බවත් කාලෙන් කාලෙට පැමිණෙන අලුත් විලාසිතා පිළිබඳව ඇය දැනුවත් කරන්නේ තමන්ගේ දියණිය බවත් සෙමිනි ඉද්දමල්ගොඩ මහත්මිය පවසා තිබුණා.

නව විලාසිතාවන් සමග අලුත් වන එම විලාසිතා නිසා තවත් සුන්දරත්වය වැඩියෙන් පෙනෙන සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගේ සොඳුරු ඡායාරූප කිහිපයක් තමයි ඔබ වෙත මේ ගෙන එන්නේ

උපුටා ගන්නා ලදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28