රඹුක්කන සිදුවීමේදී මියගිය සහ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශක් සිදුකර තිබෙනවා.
ඒ ඔහුගේ ජනාධිපති ධුර කාලයේදී කිසිදු සිවිල් නිරායුධ වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් කිසි දිනක උත්තර නොදුන් බව පවසමින්.
එම ප්‍රකාශය පහතින්..
2015 වසරේ සිට මා ජනාධිපතිධුරය දෑරු වසර 5 ක් පුරාවට කිසිදු සිවිල් නිරායුද වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් කිසිදිනෙක උත්තර නොදුන් මා රඹුක්කනදී අද සිදු වු සිදුවිම දැඩිලෙස හෙළා දකිමි.















yako thoge kaaley gahuwe bomba walin ne. niraayuda minissu 300 gaanak masso wagey maruwe thoge gon booru palanayedi waga hondata mathakayi