භූමිතෙල් මිල අඩුවෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිතා ක්‍රියාත්මක වන පරිදි භුමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් සහ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 134 කින් පහත දමන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබෙනවා.

සෙසු ඉන්ධන මිල ගණන් හි වෙනස් වීමක් සිදුනොවන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටියේ.

ලංකා භූමිතෙල් ලීරයක මෙතෙක් පැවති මිල රුපියල් 355ක් වූ අතර එහි මිල රුපියල් 50කින් අඩු කිරීමත් සමග නව මිල රුපියල් 305ක් වනවා.

කාර්මික භූමිතෙල් ලීරයක නව මිල රුපියල් 330ක් වනවා. එහි පැවති මිල වූයේ රුපියල් 464ක්.

භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අනුමැතිය ලබාදී තිබෙනවා.

Kerosine


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35
Video thumbnail
මහර ඇතුළේ ඇත්ත නැත්ත මෙන්න - වැසිකිළි යන්න වතුර නැති නිසා රැඳවියෝ නොකා ඉන්නේ
12:13
Video thumbnail
මහර සිටි තවත් සිරකරුවන් බන්ධනාගාර බස්වලින් රැගෙන යයි - බස්ටික පෝළිමට යන හැටි
00:47