භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවල ජල සහ විදුලි කැපේ

මෙතෙක් භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජලය සහ විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ඊයේ සවස් වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70කට වැඩි පිරිසක් සිය නිල නිවාස භාරදී ඇති බවයි පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ තවමත් සිය නිල නිවාස ආපසු භාර දී නොමැති බවයි වාර්තා වන්නේ.

තවමත් එම නිවාසවල රැඳී සිටින මන්ත්‍රීවරු අතර මෙවර පාර්ලිමේන්තුවවට නැවත තේරී පත් වූ මන්ත්‍රීවරු 26 දෙනෙක් ද වනවා.

මේ අතර නවක මන්ත්‍රීවරුන් 35කට අධික පිරිසක් නව නිල නිවාස සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය අනාවරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42