භාණ්ඩ 300ක ආනයන සීමා සති අන්තයේදී ඉවතට

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සති අන්තයේ ඉවත් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට ආනයනය සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව මේවන විට 1216ක් දක්වා අඩු වී ඇති බවයි.

අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඔහු පෙන්වා දුන්නේ පැවති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රජය විවිධ තීන්දු ක්‍රියාත්මක කළ බවයි.

බහුතර ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ගනු ලැබූ මෙම තීන්දු තීරණවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවදුරටත් අපහසුතාවට පත්වූ අතර නව බදු හඳුන්වාදීම පොලී අනුපාත ඉහළ නැංවීම මෙන්ම ආනයන සීමා පැනවීමට රජය පියවර ගනු ලැබුවේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීම මෙන්ම විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් බව ඔහු පෙන්වා දුන්නා.

Ranjith Siyambalapitiya


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02